තුන්කොන් එක්දින තරගාවලියේ පළමු ජය ලංකාවට

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (14) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගත් උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.3කදී සිම්බාබ්වේ ඉනිම ලකුණු 154කට සීමා කිරීමට සමත් විය. … Continue reading තුන්කොන් එක්දින තරගාවලියේ පළමු ජය ලංකාවට